සටහන – රත්නපාල ගමගේ
ස්විට්සර්ලන්තය (LNW) :
වෙසක් සඳ බැබලෙද්දි
ලැබගත් බුදු පදවි අඵයම
කවුරු දන්නේද යන වගl
කියන්නට නිම කර
සත් සතිය ගතකර නිහඩව
සොයා වැඩියෙහිය මහණුන්
පස්වග නමින් පරසිදු
බරණැස මිගදායේදි
දෙසුවේය දම්සක්
ප්‍රමුඛ මහණුන් පස්වග
සමග දෙවි බඹුන් හට
ශ්‍රමණ බවත් ගෞතම
නැතහොත් අනන්ත ජින නම්වු
සිද්ධාර්ථ ගෞතමයන්
බුදු පදවි ලැබ ඇති බව
ලෝකයා එදින දැනගත්තෙහිය.
Saru FM Media