ලකුණු සටහනේ පෙරමුණ ශ්‍රී ලංකාවටයි

0
24


නිශ්මං රණසිංහ අප්‍රේල් 17 කොළඹ LNW :

අබුඩිබි හී ක්‍රියාත්මක ශ්‍රී ලංකා ඒ,ඇෆ්ගනිස්තාන ඒ සහ අයර්ලන්ත ඒ කණ්ඩායම් සහභාගි වන තුන් කොන් තරගාවලියේ මේ වන විට පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව සිටිනවා ඔවුන් තරග දෙකකට සහභාගි වී එම තරග දෙකම ජය ගන්නට සමත් වී සිටින අතර ශ්‍රී ලංකාව ඉදිරියේ පරාජයට පත් වූ අයර්ලන්ත ඒ කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන ඒ කණ්ඩායම පළමු වරට හමුවීමට නියමිතව ඇත්තේ අද යි.

http://www.sportwaynews.com/



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here