දේශීය පුවත් ලක්ෂ 700ක් රජයේ මුදල් කාබාසිනියා කළාට ලාල්කාන්තවයි-නාමල් කරුණාරත්නයි අත්අඩංගුවට ගන්නේ නැද්ද? VIDEO I Sri Lanka Latest News By Saru FM Media - April 29, 2025 10:11 AM 0 8 FacebookTwitterPinterestWhatsApp සත්ව සංගණනයට රුපියල් ලක්ෂ 700ක මුදලක් වැය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් නාමල් කරුණාරත්න සහ ලාල්කාන්ත යන ඇමතිවරුන් අත්අඩංගුවට ගත යුතු නොවන්නේදැයි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රශ්න කරනවා. Sri Lanka Latest News Saru FM Media