ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු උප සභාපතිවරයෙකු වූ එල්. ඒ විමලරත්න මහතා අත් අඩංගුවට ගෙන තිබෙනවා.
අද (29) දහවල් ඒ මහතා ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
කතරගම පිහිටි රාජපක්ෂ පවුලට අයත් බව කියන නිවස සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළ ව හිටපු උප සභාපතිවරයා ව අත්අඩංගුවට ගත් බවයි පැවසෙන්නේ.
Saru FM Media