ලංකාවේ හිටපු කිසිම නායකයෙක් ඉන්දියාව එක්ක ආරක්ෂක ගිවිසුම් ගැහුවේ නෑ! භූදේශපාලනය ගැන කිසිම දැනුමක් නැතිව අනුර ගිවිසුම් ගැහුවා! මේ අත්සන් කළේ ගිවිසුමක් නෙමෙයි කොටි වලිගයක්! මේක අතිශය භයානකයි! VIDEO I Sri Lanka Latest News

0
12


ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දියාව සමග අත්සන් කළ ආරක්ෂක ගිවිසුම අතිශය භයානක බව උදය ගම්මන්පිල මහතා පැවසීය.Sri Lanka Latest News

ඒ මහතා පෙන්වා දුන්නේ හිටපු කිසිදු රාජ්‍ය නායකයකු මේ අයුරින් ඉන්දියාව සමග ආරක්ෂක ගිවිසුම් අත්සන් නොකළ බවකි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here