අද දින ලන්ඩනයේ එල්.ටී.ටී.ඊ හිතවාදීන් එල්ටී.ටී.ඊ සංවිධානයේ ධජ රැගෙන විශාල පෙළපාලියකින් ඩවුනින් වීදියේ අගමැති කාර්යාලය අසල විරෝධතා ව්‍යාපාරයක නිරත වූහ.Sri Lanka Latest News
එහිදී ඊළාම් හඩ නමින් පත්‍රිකා බෙදාහැරීමටද පිරිස කටයුතු කොට තිබිණ.
Saru FM Media