ලංකාවේ අනාගතය සාර්ථක බව අගමැතිනිය ආයෝජකයන්ට කියයි (VIDEO)

0
16


ලොව මීළඟ සාර්ථක කතාව ශ්‍රී ලංකාව සතුවනු ඇතැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය පවසනවා.

ආයෝජකයන්ට එහි කොටස්කරුවන් වීමට ඇරයුම් කරන බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.

තායිලන්තයේ පැවති සැසියකට එක්වෙමින් ඇය මේ බව සදහන් කළා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here