රොහාන් ඕලුගල වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ ලෙස වැඩ භාර ගනී

0
4

සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල වලාන දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස අද (05) පෙරවරුවේ වැඩ භාර ගෙන තිබේ.

ඒ, වලාන දූෂණ මර්දන ඒකකයේදීය.

රොහාන් ඕලුගල බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරමින් සිටියේ ය.

රොහාන් ඕලුගල මහතා කෙහෙල් බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත, ඉෂාරා සෙව්වන්දි ඇතුළු විදෙස් ගතව සැගව සිටි සංවිධානාත්මක අපරාධ වලට සම්බන්ධ පිරිසක් පසුගිය කාලසීමාව තුළ මෙරටට රැගෙන ඒමේ මෙහෙයුම්වලට සෘජුව දායකත්වය ලබා දී ඇත.

 📌 සබැඳි පුවත්

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here