රොටුඹ වෙල් යාය අස්වැද්දීම ඇරඹේ

0
14


පුරන් කුඹුරු අස්වැද්දීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ මාතර දිස්ත්‍රික්කයේ පුරන් කුඹුරු අක්කර 5000 කට අධික ප්‍රමාණයක් වගා කිරීමට නියමිත අතර ඊට සමගාමීව පස්ගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ රොටුඹ වෙල්යාය අස්වැද්දීම සඳහා අවශ්‍ය මූලික කටයුතු සිදු කිරීම පසුගියදා සිදු කෙරුණා.

මෙහි දී රොටුඹ ප්‍රදේශයේ ගොවි මහතුන්ගේ මූලිකත්වයෙන් වැපිරීමේ කටයුතු සිදු කළා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here