රුසියාවෙන් යුක්රේනයට මිසයිල ප්‍රහාරයක්

0
11


යුක්රේනයේ ක්රිවීරික් නගරය ඉලක්ක කරගනිමින් රුසියාව මිසයිල ප්‍රහාර එල්ල කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

මෙම ප්‍රහාර වලින් 18 දෙනෙකු මියගොස් ඇති අතර, කුඩා ළමයින් 9 දෙනෙකු ද මෙම පිරිස අතර සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

රුසියාව සඳහන් කර ඇත්තේ යුක්රේන හමුදාව සහ බරහිර ආරක්ෂණ උපදේශකයින් ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ල වූ බවයි.

ප්‍රහාරවලදී යුක්‍රේනයේ 88 දෙනෙකු මිය ගිය ඇති බවයි රුසියාව ප්‍රකාශ කරන්නේ .



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here