රුසියාවෙන් යුක්‍රේනයට මිසයිල ප්‍රහාරයක් – පුද්ගලයින් 21 ක් ජීවිතක්ෂයට

0
18


රුසියානු හමුදා විසින් යුක්‍රේනයේ සුමි නගරයට එල්ල කරනු ලැබූ මිසයිල ප්‍රහාරවලින් පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

මිසයිල ප්‍රහාර දෙකක් රුසියාව විසින් මෙලෙස එල්ල කර ඇති අතර ළමුන් ඇතුළු 83 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ප්‍රහාරවලින් ගොඩනැගිලි රැසකට ද හානි සිදුව තිබෙනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here