රියාද් හි අමෙරිකානු තානාපති කාර්යාලයේ පිපිරීමක්

0
3

සෞදි අරාබියේ අගනුවර වන රියාද් හි අමෙරිකානු තානාපති කාර්යාලයේ ඇති වූ පිපිරීමකින් පසු ගින්නක් ඇතිව තිබෙන බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

කෙසේ වෙතත් අදාළ සිදුවීමේ තත්ත්වය පිළිබඳ මෙතෙක් තහවුරු කිරීමට රොයිටර් පුවත් සේවයට නොහැකි වූ බවද ඔවුන් වාර්තා කර ඇත.

පිපිරුම් හඬ ඇසුණු රියාද්හි රාජ්‍ය තාන්ත්‍රික කලාපයට ඉහළින් කළු දුමාරයක් නැඟී එන බව ද පුද්ගලයින් දෙනෙකු විසින් තහවුරු කර ඇතැයි ද රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ.

 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here