මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ ශ්‍රීලන්කන් ගුවන් සේවය අද (09) රාත්‍රියේ දී සිදුකරන ගුවන්ගමන් ගැන නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව රියාද් වෙත සහ හෙට (10) ඩුබායි වෙත දෛනික සේවා නැවත ආරම්භ කරන බව මගීන්ට දැනුම් දී ඇත.
ඒ අනුව ක්‍රියාත්මක ගුවන් ගමන් පහතින් දැක්වේ.
- UL265 Colombo–Riyadh 18:15 hrs
- UL266 Riyadh–Colombo 22:35 hrs
- UL231 Colombo–Dubai 12:40 hrs
- UL232 Dubai–Colombo 17:00 hrs
Saru News
















