රැවටිල්ල ඉවසුවා ඇති.දැන් ඉතින් නැගිටිමු – පොහොට්ටුව යළි නැගිටින්න සූදානමින්! (VIDEO)

0
5


කොළඹ LNW:වැඩකරන ජනයාට යන්න තියෙන හොඳම වේදිකාව පොහොට්ටුවේ පොදුජන මැයි රැළිය බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පවසයි.

රැවටිල්ල ඉවසුවා ඇති දැන් ඉතින් නැගිටිමු යන තේමාවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි රැළිය පැවැත්වීමට නියමිතයි.

වැඩ කරන ජනතාව සුරක්ෂිත කළේ මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයන්හිදී වන හෙයින් ඇත්ත දේශපාලන සටනක් වෙනුවෙන් වැඩකරන ජනතාවට ආරාධනා කිරීමට නිශ්චිත අයිතියක් ද පොහොට්ටුවට ඇති බව හිටපු මන්ත්‍රීවරයා කියාසිටියි.

ආශිකා බ්‍රාහ්මණ



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here