රාවනා ඇල්ල – ඇල්ල මාර්ගයේ වාහන තදබදයක්

0
9


රාවනා ඇල්ල සිට ඇල්ල දක්වා වූ මාර්ගයේ මේ වන විට රථ වාහන තදබදයක් පවතිනවා. 

ඒ අනුව වැල්ලවායේ සිට බණ්ඩාරවෙල සහ බදුල්ල දක්වා ධාවනය කෙරෙන රථ වාහනවලට අඹදණ්ඩේ සිට කරඳගොල්ල මාර්ගය හරහා බණ්ඩාරවෙලට පිවිසිය හැකි වනවා. 

එමෙන්ම වැල්ලවාය – බෙරගල මාර්ගයෙන් හපුතලේ හරහා බණ්ඩාරවෙලට පිවිසිය හැකි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here