රාජ්‍ය සේවයට අලුතින් 30,000ක් – ජනපතිගෙන් සහතිකයක් (VIDEO)

0
9


අලුතින් රාජ්‍ය සේවයට 30,000ක් බඳවා ගැනීමට සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

දේශපාලඥයා පිටුපස ගොස් රැකියා ලබාගත් කාලය අවසන් බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ඒ, බුත්තල පැවැති ජන රැළියට එක්වෙමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here