රාජ්‍ය නායකයෙකුගෙන් ලැබුණු ඉහළම ගෞරවය ජනාධිපති අනුරගෙන්

0
3


යුද්ධය අවසන් කිරීම සඳහා ජීවිත කැප කිරීමෙන් දායක වූ ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ මෙන් ම ග්‍රාමාරක්ෂක බලකායේ ඉහළම නිලයන්ගේ සිට සෙබලුන් දක්වා සියළු දෙනා හට ගෞරවය පුද කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක පැවැත්වූ කතාව කෙරෙහි සුවිශේෂී අවධානයක් යොමු වී තිබේ.

ඒ සම්බන්ධයෙන් දෙරණ ෆේස්බුක් පිටුවේ පළ කර සිරස්තලය සමඟ වීඩියෝව උපුටා ගෙන පහත දැක්වේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here