රසවත් ඉඳිආප්ප බිරියානි හදමු.

0
5

අවශ්‍ය ද්‍රව්‍ය:

  • ඉඳි ආප්ප 20
  • සිහින්ව ලියාගත් කැරට් ගෙඩි 1
  • ළුණු කොළ මිටක්
  • ලුණු ,ගම්මිරිස්
  • ප්ලම්ස් ග්‍රෑම් 50
  • තෙල් හෝ බටර්
  • කහ ස්වල්පයක්

සාදන ක්‍රමය:

ඉඳි ආප්ප කුඩා කැබලි වලට කඩන්න .දැන් තෙල් හෝ බටර් ලිප තබා රත්කර කැරට් සහ ළුණු කොළ දමා තෙම්පරාදු කරන්න .පසුව ඉඳි ආප්ප ,ලුණු ,ගම්මිරිස් හා කහ එකතු කර හොඳින් කලවම් කර ගන්න .ඉවතට ගැනීමට පෙර ප්ලම්ස් එකතු කරන්න .

චිකන් කරියක් ,සලාද සමග ආහාරයට එක්කර ගන්න.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here