රනිල්ට පැන්න යාපා පවුලයි-රාජපක්ෂලායි රනිල්ව එපා වෙලා ආපහු පොහොට්ටුවටම ගිහින්!  I Sri Lanka Latest News

0
11


පසුගිය ජනාධිපතිවරණය සමයේ දී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පල කිරීමට තීරණය කළ මහින්ද යාපා අබේවර්ධන, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, අජිත් රාජපක්ෂ, අකිල එල්ලාවල, කරුණාදාස කොඩිතුවක්කු සහ උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ යන අය නැවත පොහොට්ටු පක්ෂය හා එක් වී තිබේ.  Sri Lanka Latest News

ඔවුන් මෙවර පළාත් පාලන මැතිවරණය සදහා පොහොට්ටු පක්ෂය නියෝජනය කරමින් තරග වදින් කණ්ඩායම් ජයග්‍රහණය කරවීමට කටයුතු කරමින් සිටින අතර පක්ෂය සමග දිගටම කටයුතු කිරීමට සූදානම් බව නායකත්වයට දැනුම් දී ඇති බව වාර්තා වේ. 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here