රනිල්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂය එකතුවුණා කියලා UNP එකෙන් දාපු නිවේදනයේ බොරු දාලා! දිලිත්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

0
3


ජාතික ජන බලවේගයට බහුතර බලය හිමි නොවූ පලාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට අදාල සාකච්ඡාවක් සදහා, විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක නියෝජිතයන් අද පස්වරුවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හමු වී තිබුණි.Sri Lanka Latest News

මෙම හමුව සම්බන්ධයෙන් නිකුත් කර තිබූ මාධ්‍ය නිවේදනයක, සර්ව ජන බලය පක්ෂයේ නායක දිලිත් ජයවීර ද දුරකථනය ඔස්සේ ඊට සහභාගී වූ බව සදහන්ව තිබී ඇති අතර, එය සාවද්‍ය ප්‍රකාශයක් බව දිලිත් ජයවීර පවසයි.

ඒ අනුව, එම නිවේදනය නිවැරදි කරන ලෙස තමන් එජාප සභාපති වජිර අබේවර්ධනට දැනුම් දුන් බවද දිලිත් ජයවීර පවසයි.

විපක්ෂය ගැන අනුර කියප කතාව!



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here