ආණ්ඩුවට මේ වනවිට ළදරු වලිප්පුව සෑදී ඇති බවත්, රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව මෙන්න උද්ඝෝෂකයන්ට පහර සීම ආරම් කොට ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ මීට එරෙහිව සමාජ මතවාදයක් නිර්මාණය කිරීම සදහා ජනතාව පෙළගැසිය යුතු බවකි.
Saru FM Media