මෙරට හමුදා ප්‍රධානීන්ට බි්‍රතාන්‍ය සම්බාධක පැනවීම සම්බන්ධයෙන් ආණ්ඩුව බලාපොරොත්තු වූ මට්ටමේ ප්‍රතිචාරයක් නොදැක් වූ බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා.
අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ රණවිරුවන් යුද්ධයට තල්ලු කළ ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරය දෙස ලෝකයම අවදියෙන් බලා සිටින බවයි.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ පිවිතුරු හෙළ උරුමේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා.
Saru FM Media