Monday, May 19, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් රණවිරු ස්මාරකය ඉදිරිපිට චතුර අල්විස් පත්තර කියවා පළ කළ ගාථාව හා විවේචන

රණවිරු ස්මාරකය ඉදිරිපිට චතුර අල්විස් පත්තර කියවා පළ කළ ගාථාව හා විවේචන

0
3


the-stanza-and-criticism-that-chathurah-alwis-read-in-the-newspapers-in-front-of-the-war-heroes-monument

අද උදෑසන දෙරණ නාලිකාවේ පුවත්පත් සිරස්තල වාර්තා ගෙන ඒමට චතුර අල්විස් නිවේදකයා තෝරාගෙන තිබුනේ බත්තරමුල්ල රණවිරු ස්මාරකය ඉදිරිපස භූමියයි.
ඔහු එය කියවා අවසන් කර ධම්මපදයේ ගාථාවක් සහිතව ඒ ගැන සමාජ මාධ්‍ය සටහනක් දැමූ අතර ඊට විශාල ප්‍රමාණයක් විවේචනාත්මක ප්‍රතිචාර එක්කර තිබුණි.

gossiplanka image 1



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here