දේශීය පුවත් රටේ දෙවන පුරවැසියා! ඒ මදිවාට ආචාර්යවරියක්! මැතිවරණ නීතිය අමුඅමුවේ උල්ලංඝනය කළා! ලැජ්ජයි! ඡන්ද අපේක්ෂකයෙක් මැතිවරණ කොමිසමට පැමිණිලි කරයි! දැන් හරිනිට එරෙහිව මැතිවරණ කොමිසමට පැමිණිලි වැලක්ම ඇවිත්! කොමිසම තවම ඇක්ෂන් එකක් ගත්ත පාටක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News By Saru FM Media - May 6, 2025 6:35 AM 0 3 FacebookTwitterPinterestWhatsApp අගමැතිනි හරිනි අමරසූරිය විසින් නිහඩ කාලයේදී මැතිවරණ ප්‍රචාරක කටයුතු ෂේප් එකේ කරන ලෙසට කළ ප්‍රකාශයට එරෙහිව ඡන්ද අපේක්ෂකයකුද මැතිවරණ කොමිසම හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.Sri Lanka Latest News Saru FM Media