රට වටේම මුහුද! ලුණු ගේනවා රටින්! සිස්ටම් චේන්ජ්! VIDEO I Sri Lanka Latest News

0
5


ආනයන සීමා ලිහිල් කරමින් ලුණු ආනයනය කිරීම සඳහා අවසර ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.Sri Lanka Latest News

ඒ අනුව ජූනි 10 වනදා දක්වා එම ආනයනයන්ට අදාළ අවසර ලබා දී තිබේ.

එමෙන්ම කර්මාන්ත සඳහා අවශ්‍ය අයඩිනීකරණය නොකරන ලද ලුණු සහ ආහාරයට ගන්නා අයිඩිනීකරණය කරන ලද ලුණු ආනයනය සඳහා මෙහිදී අවස්තාව ලබා දී ඇත.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here