රජකම් කළත් කළ කම් පළදෙනවා! පේරු ජනාධිපතියි බිරියයි අවුරුදු 15කට හිරේ යවයි! I Sri Lanka Latest News

0
15


2006 සහ 2011 යන වසරවල පැවති ජනාධිපතිවරණ මැතිවරණ දෙකකට අදාල ප්‍රචාරණ කටයුතු සදහා බ්‍රසීල ඉදිකිරීම් සමාගමකින් මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාවන්ට වරදකරුවන් වූ පේරූ හී හිටපු ජනාධිපති ඔලන්ටා හුමාටා සහ ඔහුගේ බිරිද නදීනේ හෙරඩියා, පහළොස් වසරක සිරදඩුවමකට යටත් කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.Sri Lanka Latest News

මේ අනුව, දූෂණ චෝදනා එල්ල වීම හේතුවෙන් පසුගිය දශක දෙක තුළ දී සිරගත වූ තුන්වන ජනාධිපතිවරයා වන්නේ ඔලන්ටා ය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here