රංගන ශිල්පී හේමාල් රණසිංහ අත්අඩංගුවට

0
6

රංගන ශිල්පී හේමාල් රණසිංහ අත්අඩංගුවට ගෙන තිබේ.

පුද්ගලයෙකුට පහරදීමේ චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

වැල්ලවත්ත පොලිසියට භාර වීමෙන් අනතුරුව ඔහුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here