රංගන ශිල්පියෙකු අත්අඩංගුවට!

0
5

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW :

පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රංගන ශිල්පී හේමාල් රණසිංහ මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පැවසුවේ, ඔහු වැල්ලවත්ත පොලිස් ස්ථානයට පැමිණ භාරවීමෙන් පසු අත්අඩංගුවට ගත් බවයි.

හැව්ලොක් සිටිහිදී සැකකාර රංගන ශිල්පියා විසින් පසුගිය ජනවාරි 8 වනදා අදාළ පුද්ගලයා පහරදී ඇති බව පොලීසිය ප

අත්අඩංගුවට ගත් සම්බන්ධයෙන් රංගන ශිල්පී හේමාල් රණසිංහ මහතා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here