සෞඛ්‍ය පිලිබද ලිපි යෝනි ශ්‍රාවයන් ගැන ඔබ දන්නවාද? By Saru FM Media - March 28, 2025 4:55 PM 0 13 FacebookTwitterPinterestWhatsApp කාන්තාවන්ට යෝනි ශ්‍රාව ඇති වීම ඉතාමත්ම ස්වභාවික කාරණාවක්. ලිංගික උත්තේජනයකදී වගේම සාමාන්‍ය අවස්ථා වලදීත් යෝනි මාර්ගය අසල තෙත් ගතියක් ඇතිවීම ස්වාභාවිකයි. නමුත් මේ ශ්‍රාවයන්ගේ අස්වාභාවික පැති කඩකුත් තියෙනවා. – ඉරේෂා – Saru FM Media