යෝග ව්‍යායාමයකින් දවස අරඹමු… පහසුවෙන් නිරෝගී වෙමු

0
10


දවසේ අපට කලයුතු දහසක් රාජකාරී මැද කායික මෙන්ම මානසික නිරෝගීතාවය නිසි පරිදි පවත්වා ගැනීම ඇත්තෙන්ම අභියෝගයක්. එහෙත් වැඩි කාලයක් ඉඩකඩක් නොයන මේ යෝග ව්‍යායාමය ඔබට දවස සතුටින් ගෙවන්නට අවශ්‍ය පණ නළ ලබා දෙන බවට කිසිදු සැකයක් නැහැ.

යෝග ශ්වසන ක්‍රමය – ප්‍රාණ යාම යෝග ශ්වසන ක්‍රම ගණනාවක් තිබුණත් ඉන් වඩාත්ම ප්‍රචලිත ක්‍රමය වන්නේ නාඩි ශෝෂණ ප්‍රාණ යාමය වනවා. නිවැරදි ලෙස මෙම අභ්‍යසයන්හි යෙදෙන විට ඇතිවන මානසික, කායික සුවය අති මහත්. මෙය තමන් පිලිබඳ මහත් ආකර්ෂණයක් ඇතිවන අභ්‍යාසයක් බවයි පැවසෙන්නේ. ශිව දෙවියන්ට ඉතාමත්ම සමීපවන ආසනයක් බව ද පැවසෙනවා. ඒ වගේම දෙවියන්ගේ ප්‍රසාදය ලබා ගත හැකි ආසනයක් ලෙසටද සැලකෙනවා.

– ඉරේෂා –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here