යුද සමයේ හමුදා භාරයට ගත් සිවිල් වැසියන්ගේ රන් සහ රිදී අනන්‍යතාවය තහවුරු කර නැවත ලබාගත හැකි බව යුධ හමුදාව සඳහන් කරයි.
LTTE සංවිධානය සතුව තිබී යුද සමයේ හමුදා භාරයට ගත් සිවිල් වැසියන්ගේ එම රන් සහ රිදී වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය වෙත නිල වශයෙන් භාර දීම බත්තරමුල්ල යුද හමුදා මූලස්ථානයේදී අද (02) පස්වරුවේ සිදු විය.
එම රන් සහ රිදී තොගය මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත බාරදීමට නියමිත බවද වාර්තා වේ.
Saru FM Media