යාපනයේ ඇතැම් අන්තවාදී සීමිත පිරිසකගේ බාධා කිරීම් නොතකා වෙසක් පොහොය නිමිති කර ගනිමින් වෙසක් සැමරුම් උත්සවයක් සංවිධානය තිබූ අතර යාපනය විශ්ව විද්‍යාලය තුළ බොදු බැති ගී දමිළ භාෂාවෙන් ගායනා කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු වී තිබේ.
මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර තිබූ වීඩියෝවක් පහත දැක්වේ.
Saru FM Media