මෝදි කොළඹ ඉද්දී පෙරටුගාමීන් කොළඹ තියන්න ගිය විරෝධතාවකට පොලිසිය උසාවියෙන් තහනමක් ගනී!  I Sri Lanka Latest News

0
18


අද (05) දිනයේ කොළඹදී සිදුකිරීමට සැලසුම් කර තිබෙන බව කියන උද්ඝෝෂණයක් සම්බන්ධයෙන් පොලීසිය කොටුව අධිකරණයට කරුණු වාර්තා කර වාරණ නියෝගයක් ලබාගෙන තිබේ.Sri Lanka Latest News

ඒ , පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව, අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ, අන්නරේ ක්‍රියාකාරීන් ඇතුළු පාර්ශ්වයන් විසින් සිදු කිරීමට නියමිත බව කියන උද්ඝෝෂණයක් සම්බන්ධයෙනි. 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here