මෝදි ආවාම ඉන්දියාව එක්ක ගහන්න යන ආරක්ෂක ගිවිසුමෙන් අනුන්ගේ යුද්ධවල පරිප්පු අපිට කන්නයි වෙන්නේ! මේක රටේ අනාගත පරපුරම බිල්ලට දෙන ගිවිසුමක්! 87 ඉන්දු ලංකා ගිවිසුමටත් එහා ගිය පාවාදීමක්! කැබිනට් එක දන්නෙත් නෑ! රටේ මිනිස්සු දන්නෙත් නෑ! විමල් පරණ යාළුවෝ සෙට් එකේ පතුරු යවයි! VIDEO I Sri Lanka Latest News

0
13


ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමග ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට දිනයේ අස්සන් තැබීමට නියමිත ගිවිසුම මෙරට ආරක්ෂාවට බරපතළ තර්ජනයක් ඇතිකරන්නක් බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. Sri Lanka Latest News



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here