මෛත්‍රී වික්‍රමසිංහව CIDයට කැඳවයි

0
3

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියට හෙට (20) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.

ප්‍රකාශයක් ලබාදීම සඳහා එහි පැමිණෙන ලෙස ඇයට දැනුම් දී ඇති බව සඳහන්.

The post මෛත්‍රී වික්‍රමසිංහව CIDයට කැඳවයි appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here