මෛත්‍රී දීපු කටඋත්තරෙන් පස්සේ හිටපු ජනාධිපතිවරුන් සියල්ලන්ටම CID යන්න වෙයිද? VIDEO I Sri Lanka Latest News

0
12


හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේ ඊයේ දින පැය 7කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබා දුන්නේය.Sri Lanka Latest News

ඒ, ජනාධිපති අරමුදලින් හිටපු මන්ත්‍රීවරුන් මුදල් අවභාවිත කිරීමේ සිද්ධියකට සම්බන්ධවය.

මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරුන් රැසකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කැදවීම් ලැබීමට නියමිතව ඇති බවද දැනගන්නට තිබේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here