මේවට කියන්නේ පචද? නැත්නම් බොරුද? VIDEO I Sri Lanka Latest News

0
9


ඊයේ පැවැති හිරු සලකුණ වැඩසටහනේදී ජවිපෙ මහලේකම් ටිල්වින් සිල්වා මහතා ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවට කළ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් බව සජබ මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා පවසයි.Sri Lanka Latest News

ඒ මහතා කියා සිටියේ ටිල්වින් සිල්වා මහතා අප කී එක බොරුවක් පෙන්වන්න යැයි කී කතාවම අලි බොරුවක් බවය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here