විදේශ අමාත්‍ය විජිත හේරත් ඉන්දීය මාධ්‍යවේදිනියක් නැගූ ප්‍රශ්නයකට ලබා දුන් පිළිතුර පාදක කර ගනිමින් හුණ්ඩු කල්ලිය ගෙන යන ප්‍රචාරයට දේශපාලනික වශයෙන් අනුකම්පා විරහිතව පහර දිය යුතු බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි අවධාරණය කරයි.
මේ තුළ පවතින්නේ භාෂාව පිළිබඳව ප්‍රශ්නයක් නොවන බව ඔහු අවධාරණය කර සිටී. “මේක විදේශ ඇමතිගේ ඉංග්‍රීසි පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. මේක වෙනම සැලැස්මක්. මේ සැලැස්මට අනුකම්පා විරහිතව දේශපාලනිකව පහර දෙන්න ඕනෑ” යනුවෙන් අවධාරණය කර ඇත.
ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මේ පිළිබඳව කරන පුළුල් විග්‍රහය පහත වීඩියෝවෙන් දැක්වේ.
0
Saru News
















