ඇමරිකානු ජනාධිපතිගේ නව තීරු බදු ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාව පමණක් ඉලක්ක කරගෙන නොමැති බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රකශ කළා. Sri Lanka Latest News
ඔහු සඳහන් කළේ මේ සම්බන්ධයෙන් ලබන 09 වැනිදාට පෙර සාකච්ඡා කර සුදුසු සහනයක් ලබා ගැනීමට සැලසුම් කර ඇති බවයි.
Saru FM Media