මේ අවුරුද්දේ පාතාල ඝාතනවලට තවත් එකක් එකතු වෙයි! හික්කඩුවේ වෙඩි තබා සැමියා මරාදමයි! බිරියට තුවාලයි! I Sri Lanka Latest News

0
22


හික්කඩුව කුමාරකන්ද ප්‍රදේශයේ අද (3) පස්වරුවේ සිදු වූ වෙඩිතැබීමක් එක් අයෙකු මියගොස් ඇත.Sri Lanka Latest News

රාත්‍රී 7ට පමණ වෙළෙඳසැළක රැඳී සිටි විවාහක යුවළක් ඉලක්ක කර මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබුණි.

තුවාල ලැබූ දෙදෙනාම ගාල්ල කරපිටිය රෝහලට ඇතුළත්කළ අතර, එහිදී පිරිමි පුද්ගලයා (ස්වාමි පුරුෂයා) මියගොස් ඇත.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here