මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

0
9


මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග පුද්ගලයෙකු රස්නායකපුර, ඉහළ ඔට්ටුකුලම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, ලද තොරතුරක් මත රස්නායකපුර පොලිස් ස්ථානය මගින් සිදු කළ වැටලීමකදීයි. 

අත්අඩංගුවට ගත් සැකකරු 37 හැවිරිදි වියේ පසුවන එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්. 

සිද්ධිය සම්බන්ධයෙන් රස්නායකපුර පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here