මෙරට ඇඟලුම් කර්මාන්තය දියුණු කිරීමට රජය ප්‍රමාණාත්මක අවධානයක් යොමු කර නැහැ

0
3


මෙරට ඇඟලුම් කර්මාන්තය දියුණු කිරීමට රජය ප්‍රමාණාත්මක අවධානයක් යොමු කර නොමැති බව ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් පවසනවා. 

නෙත් නිවුස් සිව්වෙනි මානය වැඩසටහනට එක්වෙමින් ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රයේ උපදේශකවරයෙකු වන ආචාර්ය චමින්ද පී කල්පගේ මහතා පැවසුවේ ඇඟලුම් ක්ෂේත්‍රය පිළිබඳ දැනුමක් සහිත පුද්ගලයින් රාජ්‍ය අංශයේ නොමැතිවීම විශාල අඩුපාඩුවක් බවයි. 

Neth Sound · SEWENI CHAMINDA 01

ශ්‍රී ලංකා ඒකාබද්ධ ඇඟලුම් සමාගම් සම්මේලනයේ විධායක කමිටු සාමාජික ඉන්දික ලියනහේවගේ මහතාද මෙම වැඩසටහනට එක්වුණා. 

Neth Sound · SEWENI INDIKA 01



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here