මෙන්න මාලිමා ආණ්ඩුවේ හොරු අල්ලන අලුත්ම විදිහ මාලිමා මන්ත්‍රී ප්‍රසිද්ධියේම හෙළිකරනවා! හිරේට යන ලිස්ට් එක හරියට හදාගන්න ඕන නම් පාර්ලිමේන්තුවේ වැඩියෙන්ම කෑ ගහන ලිස්ට් එක හදාගන්න! එකායි.. දෙකායි.. තුනායි කියලා! විපක්ෂයේ වැඩියෙන්ම කෑගහන අය ඒ ලිස්ට් එකට අනුවයි ඇතුළට යන්නේ! VIDEO I Sri Lanka Latest News

0
12


ඉදිරියේදී හිරේට යන්නේ පාර්ලිමේන්තුවේ වැඩියෙන්ම කෑ ගහන විපක්ෂ මන්ත්‍රීවරුන් බව මාලිමා මන්ත්‍රී දිනිඳු සමන් හෙන්නායක මහතා පැවසීය.Sri Lanka Latest News

හිරගත වන අය දැනගැනීමට අවශ්‍ය නම් ඒ ලයිස්තුව සකස් කරගන්නා ලෙස මන්ත්‍රීවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here