මෙච්චර කල් වාර්තා වුණේ පාතාල වෙඩි! දැන් වාර්තා වෙන්නේ පොලිස් වෙඩි! දෙවන පොලිස් වෙඩිල්ල මට්ටක්කුලියෙන්! VIDEO I Sri Lanka Latest News

0
24


සැක සහිත මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදි අදාළ මෝටර් රථය අණ නොතකා පලා ගොස් ඇති අතර ඒ අනුව මට්ටක්කුලිය පොලීසිය විසින් අදාළ මෝටර් රථයට වෙඩි තබා තිබේ.Sri Lanka Latest News

මෝටර් රථයේ රියදුරු පලා ගොස් ඇති අතර මෝටර් රථය පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

අද පාන්දරම කිරිබත්ගොඩදී වෙඩි තියලා! හැබැයි මේ පාර පොලිසියෙන්! එක් අයකුට තුවාලයි!  I Sri Lanka Latest News



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here