මුදල් වංචාවකට සම්බන්ධ සැකකරුවෙකු සහ සැකකාරියන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා ආයුරේවේද ඖෂධ සංස්ථාවේ පරිගනක මෘදුකාංග පද්ධතියේ දත්ත වෙනස් කරමින් චෙක්පත් මගින් රුපියල් දෙකෝටි හැත්තෑලක්ෂයකට අධික මුදලක් මොවුන් වංචා කර තිබු බවයි පොලීසිය පවසන්නේ.
Saru FM Media