මැදපෙරදිග ගුවන් ගමන් අත්හිටුවීම හේතුවෙන් විදේශිකයින්ට සති දෙකක වීසා දිගුවක්

0
3

ගුවන් ගමන් සීමාවීම හේතුවෙන් සමඟ මෙරට රැඳිසිටින විදේශිකයන්ගේ වීසා කාලය සති දෙකකින් දීර්ඝ කිරීමට පියවර ගෙන ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය  වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මෙම වීසා දිගුව සඳහා මුදල් අය නොකරන බව ද නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් කියාසිටියේය. 

📌සබැඳි පුවත්

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here