මාලිමාව මැතිවරණය ඉලක්ක කර ජනතාවට අල්ලස් ලබා දීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් කළද මෙතෙක් මැතිවරණ කොමිසමෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීමට එරෙහිව මැතිවරණ කොමිසමට විරෝධය පළ කරන බව පාඨලී චම්පික රණවක මහතා පැවසීය. Sri Lanka Latest News
Saru FM Media