මාස 2න් පාතාලය ඉවර කරනවා කිව්වාට දැන් රට චිකාගෝවක් වගේ වෙලාද? ගිය මාස 4යි දවස් 5ට රට පුරා වෙඩි තැබීම් 42ක්! ඝාතන 25ක්! ගිය දවස් තුනට වෙඩි තැබීම් 3යි.. ඝාතන 2යි.. තුවාල1යි! Sri Lanka Latest News

0
3


මේ වසරේ මේ දක්වා රට පුරා වෙඩි තැබීම් සිදුවීම් 42 ක් සහ ඒ ආශ්‍රිත මරණ 25 ක් වාර්තා වී ඇත.Sri Lanka Latest News

මෙම ඝාතනවලින් බොහොමයක් ප්‍රතිවාදී පාතාල කල්ලි අතර පවතින මත්ද්‍රව්‍ය යුද්ධයකට සම්බන්ධ බව පොලිසිය පවසයි.

ගිය දවස් 3 ඇතුළත..

මැයි 3: මීටියාගොඩ අවන්හලක් අසලදී යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනෙකු T56 ගිනි අවියකින් වෙඩි තැබීමෙන් එක් අයෙකු මිය ගොස් තවත් අයෙකු තුවාල ලැබීය.

මැයි 4: කළුතර, නාගොඩ ප්‍රදේශයේදී ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරඟ කරන අපේක්ෂකයෙකු වෙඩි තබා රෝහල් ගත කරන ලදී.

මැයි 5: ගල්කිස්ස වෙරළ පාරේදී අලුයම 19 හැවිරිදි තරුණයෙකු වෙඩි තබා ඝාතනය කරන ලදී. සන්නද්ධ ප්‍රහාරකයෙකු විසින් වින්දිතයා ලුහුබැඳ ගොස් වෙඩි තබන ආකාරය CCTV දර්ශනවල දැක්වේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here