මාලිමාවේ කෑගල්ල මන්ත්‍රී හදිසි හෘදයාබාධයකින් මියයයි! අවුරුදු 38යි! I Sri Lanka Latest News

0
13


ජාතික ජන බලවේගය කෑගල්ල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කෝසල නුවන් ජයවීර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.Sri Lanka Latest News

හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඒ මහතා මියගොස් ඇති බව වාර්තා වේ.

මිය යන විට 38 වැනි වියේ පසුවිය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here