මාලිමාව ගණන් දන්නෙ නැද්ද? 50% තියෙන සභාවල ඕන හැටියකට පිහිටුවගන්න! හැබැයි 50% නැති සභාවලට අත තියන්න ලෑස්ති වෙන්න එපා! ඒවයේ බහුතරය තියෙන්නේ විපක්ෂයට! පුත්තලමේ සභා 12න් 9කම අපි බලය පිහිටුවනවා! සජබය ප්‍රමුඛ විපක්ෂය පුත්තලමේ බලය අල්ලන්න ලෑස්තියි! VIDEO I Sri Lanka Latest News

0
5


බහුතර බලය හිමි සියලු සභාවල බලය පිහිටුවීමට මාලිමාව කටයුතු කළද බහුතරය නොමැති සියලුම සභාවල බලය විපක්ෂය විසින් පිහිටුවන බව හෙක්ටර් අප්පුහාමි මහතා පැවසීය.Sri Lanka Latest News

ඒ මහතා කියා සිටියේ පුත්තලමේ සභා 12න් 9කම බලය විපක්ෂය විසින් පිහිටුවනු ඇති බවකි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here